15 January 2026

logo

පාරිසරික නීතිය උල්ලංගණය කරන්නන්ට වැඩ වරදියි



පාරිසරික නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

පසුගිය දින කිහිපය තුළ සිදු කළ වැටලීම්වලදී මෙලෙස පාරිසරික නීතිය උල්ලංඝනය කළ
පුද්ගලයන් 23දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ ඉදිරියේදී දිවයින පුරා අදාළ වැටලීම් සිදුකිරීමට නියමිත බවයි.