එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරෝලයිනා ප්‍රදේශයේදීයි.
වටවල පොලීසිය සඳහන් කළේ එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි.


(colombotimes.lk)
