ප්‍රවීණ ගායන ශිල්පී අමිතා වැදිසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද (20) උදෑසන ඇය මෙලෙස ජීවිතයෙන් සමුගත් බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)