අයිස්ලන්තයේ අගනුවර පිහිටි ගිනි කන්දක් විදාරණය වීම ආරම්භ වී තිබෙනවා.
ඉන් අළු සහ ලාවා ගලායමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙය ග්ලැසියර වලින් සමන්විත කඳුකර කලාපයක් වනවා.
එය සැලකෙන්නේ එරට භූගෝලීය වශයෙන් අතිශය සක්‍රීය කලාපයක් ලෙසයි.
2021 වසරේදීත් මෙම ගිනි කන්ද විදාරණය වූ අතර එහිදී මීටර් 500 ත් 750 අතරතුරක් දක්වා ලාවා පැතිර ගොස් තිබෙනවා.
(colombotimes.lk)