17 December 2025

logo

නුවරඑළියට කහ නිවේදනයක්



ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

අදාළ නිවේදනයට අනුව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා කහ පැහැති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්. 
 
එමෙන්ම එම නිවේදනයේ ඇම්බර් වර්ණයෙන් යුතු නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)