14 December 2025

logo

දංකොටුව - පන්නල මාර්ගයේ අනතුරක්



යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් ඊයේ (13) මාරක අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ දංකොටුව - පන්නල මාර්ගයේ සිංගක්කුලිය ප්‍රදේශයේදීයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දංකොටුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය යතුරුපැදිකරු වයස අවුරුදු 18ක් වන කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

(colombotimes.lk)