දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 643දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව එම මධ්‍යස්ථානය සඳහන් කළේ පුද්ගලයින් 184දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.
එමෙන්ම පවුල් 391,401කට අයත් 1,364,481දෙනෙක් ඉන් පීඩාවට පත් වී ඇති බවද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
