14 December 2025

logo

කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් සිටි නෞකාවක නල මාර්ගයක කාන්දුවක්



කොළඹ වරායට අද (14) බොරතෙල් ගොඩබෑමේදී නෞකාවක නළයකින් තෙල් කාන්දුවක් සිදුවී තිබෙනවා.

ඒ අනුව එම කාන්දු වූ තෙල් මුහුදු ජලයට මිශ්‍ර වී ඇති අතර ඒවා ඉවත්කර පිරිසිදු කිරීමේ කටයුතු ශ්‍රී ලංකා වෙරළාරක්ෂක සහ සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)