කිසිවිටෙකත් ධීවර ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඉඩ නොතබන බවත්, ගොඩබිම සහ මුහුදු තීරයද රැකගත යුතු යන දැඩි ස්ථාවරයේ රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මන්නාරම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (13) පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක් වෙමින්.
(colombotimes.lk)
