පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් බැම්මක ගැටී පෙරළීයාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ රාගම, බටුවත්ත ප්‍රදේශයේදීයි.
එම අනතුරින් ළමුන් 09දෙනෙක් ඇතුළු පුද්ගලයින් 12දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
සපුගස් කන්ද ප්‍රදේශයේ පිහිටි පාසලක බාලදක්ෂයින් පිරිසක් බටුවත්ත මහා විද්‍යාලයේ ජම්බෝරියකට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)