14 January 2026

logo

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්



ඉන්දුනීසියාවේ පැපුවා පළාතේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයෙන් උතුව හටගෙන ඇති බවයි.

ඉන්දුනීසියානු කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසුවේ මෙම භූ කම්පනය ඉන්දුනිසියාවේ සර්මි දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 40ක් ගැඹුරින් හටගෙන ඇති අතර කිසිඳු ජීවිත හෝ දේපළ හානියක් සිදුවී නොමැති බවයි.

(colombotimes.lk)