14 January 2026

logo

ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ විරෝධතා මාලාවක්



අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එක්සත් ජනපදයේ විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

ඒ ජනපති ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑම් වන අයුරින් සිය රාජ්‍ය පාලනය ගෙන යන බවට චෝදනා කරමින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන්, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රාන්ත රැසක මෙම විරෝධතා පැවැත්වෙන බවයි.

(colombotimes.lk)