29 October 2025

logo

යුධ හමුදා පුහුණුවකදී බෝම්බයක් පුපුරායාමෙන් අනතුරක්



යුධ හමුදා පුහුණුවක් අතරතුරදී බෝම්බයක් පුපුරායාමෙන් අද (29) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ මාඳුරු ඔය යුද හමුදා කඳවුරේදීයි.

එම අනතුරෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)