29 October 2025

logo

හිටපු ජනපති රනිල් අධිකරණයට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.

ඒ පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත්වීම සඳහායි.

(colombotimes.lk)