29 October 2025

logo

රනිල්ගේ නඩුවට ලැබුණු තීන්දුව



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ලබන ජනවාරි 28වනදා පස්වරු 2.00 දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ එම නඩුව අද (29) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)