07 January 2026

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාවට



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. 

ඒ ඔහුගේ ආසියානු සංචාරයේ අවසාන නැවතුම ලෙසයි.
 
එහිදී ඔහු දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සහ චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සංචාරය අතරතුර දකුණු කොරියාව සහ ඇමරිකාව අතර වෙළඳ ගිවිසුමක් පිළිබඳව සාක්ච්ඡා කිරීමටද නියමිත බවයි. 

(colombotimes.lk)