29 October 2025

logo

මොන්තා ඉන්දියාවට දරුණු වෙයි



ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට මොන්තා සුළි කුණාටුව කඩා වැඳි තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එමඟින් අන්ද්‍රා ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවයි.

 මෙම සුළි කුණාටුව ඉදිරී පැය 3-4 තුළ ක්‍රියාත්මක වන බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
(colombotimes.lk)