Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
අපරාධයක් සිදු කිරීම සඳහා රැගෙන ආ බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් ගල්කිස්ස අධිකරණ භූමිය තුළ තිබී සොයාගෙන තිබෙනවා.එම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)