මෑත ඉතිහාසයේ දූපත් රාජ්‍යට කඩා වැදුණු දරුණුතම සුළි කුණාටුව ලෙස මෙලීසා සුළි කුණාටුව හැඳින්වෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජැමෙයිකාවට බලපෑ මෙලීසා සුළි කුණාටුව මේ වන විට කියුබාව දෙසට ගමන් කරමින් තිබෙන බවයි.
මේ හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ පැ.කි.මි 300කට ආසන්න වේගයකින් මෙම සුළි කුණාටුව හමා ගොස් තිබෙන බවයි.
