04 January 2026

logo

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක්



ලංගම බස් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ කොටියාකුඹුර අරුක්ගම්මන මාර්ගයේ අන්නාසිගල මාර්ගය ආසන්නයේදීයි. 

එම අනතුරෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. 

එලෙස මියගොස් ඇත්තේ 15 හැවිරිදි වියේ පසුවන අරුග්ගම්මන වාරත්තැන්න ප්‍රදේශයේ පදිංචි දරුවෙක්.

එම අනතුර සිදු වූ බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(colombotimes.lk)