යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (03) මාරක අනතුරකින් සිදුවී තිබෙනවා.
ඒ නොච්චියාගම තල්ගස්වැව මාර්ගයේදීයි.
අදාළ අනතුරින් එක පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 52ක් වන තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
