03 January 2026

logo

බස් රථයක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටෙයි - 11ක් ජීවිතක්ෂයට



බ්‍රසීලයේ බස් රථයක් සහ ට්‍රක් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ රියෝ ග්‍රෑන්ඩ්ඩෝසුල් ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදීයි.

එම අනතුරෙන් පුද්ගලයන් 11දෙනෙක් මිය ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරට ලක් වී ඇත්තේ මගී ප්‍රවාහන බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කරිමින් තිබූ ට්‍රක් රථයක් බවයි. 

(colombotimes.lk)