අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා. එම තනතුරේ රාජකාරී ආවරණයකිරීම සඳහා පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. යූ. අයි කරුණාරත්න පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)