පළාත් පාලන ඡන්ද විමසීම ආශ්‍රිතව රාජ්‍ය දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් හා රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඊයේ (08) දැනුවත් කළ බවයි.
රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම සඳහා උපමාන මේ වන විට ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)