15 January 2026

logo

සංචාරකයන් ලක්ෂ 8ක් දිවයිනට



2025 වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 816,191ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් අප්‍රේල් මාසයේ පළමු දින 15තුළදී සංචාරකයන් 93,915ක් දිවයිනට පැමිණ ඇති බවයි.

එම කාලසීමාව තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඉන්දියාවෙන් පැමිණ තිබෙනවා.

එම සංඛ්‍යාව 18,220ක්.

 
(colombotimes.lk)