Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පාස්කු ඉරුදින ආරක්ෂාව තර කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් තුයියකොන්තා උපදෙස් ලබාදී තිබෙනවා.ඒ අනුව ත්‍රිවිධ හමුදාපතිවරුන්ට අදාළ පියවර ගන්නා ලෙස ඔහු උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)