15 June 2026

logo

ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (16) දිනවලට සාපේක්ෂව අද (17) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 294.38ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.03ක් ලෙසයි.

එම අගයන් ඊයේ පිළිවෙළින් රුපියල් 293.91ක් සහ රුපියල් 302.61ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)