04 July 2025

logo

බදු ගෙවන්නන්ට විශේෂ නිවේදනයක්



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත පසුගිය 11වනදා සහතික කර ඇති බවයි වාර්තා වන්නේ.

එමඟින් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට සිදුවන වැදගත් වෙනස්කම් පිළිබඳව එම නිවේදනය හරහා දැනුම්දී තිබෙනවා.