colombotimes.lk
සිංහල | English

08 September 2024


වසන්තය අරන් ඇෆ්ගන් පිළ ශ්‍රී ලංකාවට (PHOTOS)



ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පිළ අද අලුයම ශ්‍රී ලංකාවට පැමිණියා.

ඒ ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් සහ T20 තරග තුනක් සහිත තරග සංචාරය වෙනුවෙන්.

මෙම තරගාවලියේ උණුසුම් තොරතුරු සමීප කරන්න Daily Sports කණ්ඩායම සූදානම්. 
 
තරගාවලියේ උණුසුම සහ විශේෂ තොරතුරු අත්විඳින්න දැන්ම පහත Link එකෙන් පිවිස Daily Sports YouTube නාලිකාව Subscribe කරන්න.
 
 
(colombotimes.lk)