LPL 2023 | දඹුල්ල Aura ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට



ඊයේ (07) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගයෙන් Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 9 ක ජයක් අත්කර ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්වුණා. 

මෙම ජයග්‍රහණයත් සමඟ දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට තැබීමට සමත් වුණා.

May be an image of text
 
මේ අතර අද දිනයේදී Galle Titans කණ්ඩායම සමඟ B - LOVE Kandy කණ්ඩායම අතර තරගය සවස 3:00 ට සහ Colombo Strikers සමඟ Jaffana Kings කණ්ඩායම අතර තරගය රාත්‍රී 7:30 ට ආරම්භ වීමට නියමිතයි.
(colombotimes.lk)
May be an image of text that says