11 February 2025


ස්වාධීන අභිචෝදක කාර්යාල​යක්



ස්වාධීන අභිචෝදක කාර්යාල​යක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබෙනවා.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත බවයි.

එම කමිටුව නීතිපතිවරයා හෝ නීතිපතිවරයා විසින් නම් කරන නියෝජිතයින් දෙදෙනෙක්, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්, අධිකරණ සේවයේ උක්ත විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙක්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් නම් කරන නියෝජිතයෙක්ගෙන් සමන්විත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්,

අදාළ නිවේදනය පහතින්,

news images
 
(colombotimes.lk)