සීගිරිය 2025 වසරේ ලොව වැඩිම පිළිගැනීමට ලක්වූ නගරය බවට පත්වී තිබෙනවා.
ඒ Booking.com වෙබ් අඩවිය සිදු කළ සමීක්ෂණයකට අනුවයි.
නවාතැන් ඇතුළු විවිධ සංචාරක පහසුකම් ලබාගැනීම සඳහා මිලියන 360කට අධික පිරිසක් පරිශීලනය කරන Booking.com වෙබ් අඩවිය ඔවුන්ගේ 13වන ට්‍රැවලර්ස් රිවීව්ස් සම්මාන ප්‍රදානයට සමගාමීව මෙම සමීක්ෂණය සිදු කර තිබෙනවා.
(colombotimes.lk)