Amitabh Bachchan පසුගියදා මුම්බායිහි දී රෝහල් ගතකර තිබෙනවා.හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.එහිදී ඔහුට ශල්‍යකර්මයක් සිදු කිරීමට ද නියමිතයි.(colombotimes.lk)