02 July 2025

logo

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 26කට දිවි අහිමි වෙයි



ඊශ්‍රායලය විසින් පලස්තීනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීනු වැසියන් 26 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානය සමඟ ලෙබනනයේ සටන් විරාමයක් ආරම්භ කර දිනකට පසුව මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

(colombotimes.lk)