19 October 2025

logo

අස්වැසුම ප්‍රතිලාභීන්ට සිදු වන අසාධාරණය ගැන රජයෙන් නිවේදනයක්



අස්වැසුම ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව රජය අවධාරණය කරනවා.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්...
(colombotimes.lk)