07 June 2026

logo

ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දැනුම්දීමක්



අගෝස්තු මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සටහන් වන්නේ රුපියල් 3,690ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සටහන් වනවා.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල සටහන් වන්නේ රුපියල් 694ක් ලෙසයි. 

(colombotimes.lk)