මීගොඩ මං සන්ධියේදී දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ සෙසු පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන 16වනදා දක්වායි.
ඔවුන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)
