07 June 2026

logo

මීගොඩ මාරක අනතුරේ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට



මීගොඩ මාරක අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ අනතුර සිදුකර පළාගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙක් බවයි.
 
ඔවුන් අද (06) උදෑසන මීගොඩ පොලිස් ස්ථානය වෙත නීතිඥවරයෙක් මාර්ගයෙන් ‍පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

(colombotimes.lk)