මහජන බැංකුවේ බෝම්බුවල සේවා මධ්‍යස්ථානයේ ස්ථාපිත කළ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය (ATM) විවෘත කිරීම පසුගියදා සිදු කර තිබෙනවා.
මෙම අවස්ථාවට මහජන බැංකුවේ කළුතර ප්‍රාදේශීය කළමනාකාරිනි මොනිකා සූරියප්පෙරුම, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනි රෝහණී කාරියවසම්, කළුතර ශාඛා කළමනාකරු දුමින්ද රසජීව හා සේවා මධ්‍යස්ථාන කළමනාකරු ධර්මසිරි පීරිස් යන මහත්ම මහත්මින් ඇතුළු කාර්ය මණ්ඩලය, නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)