03 July 2025

logo

තායිලන්තයට ප්‍රබල භූ කම්පනයක්



තායිලන්තයේ බැංකොක් අසළ අද (28) රික්ටර් මාපක 7.7ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නමුත් කිසිදු හානියක් මේ වන විට වාර්තා වී නොමැති බවයි. 

(colombotimes.lk)