24 February 2026

logo

චීනයේ භූ කම්පනයක්



චීනයේ ෂිජියැං ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 5.8ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගත් බවයි.
 
කෙසේවෙතත් භූ කම්පනයේ බලපෑමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානි පිළිබඳව වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)