13 June 2026

logo

ඉතාලි මුහුදේ භූ කම්පනයක්



ඉතාලියේ රික්ටර් මාපක 6.1ක ප්‍රබල භූ කම්පනයක් අද (10) හටගෙන තිබෙනවා.
 
ඒ ඉතාලියේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ ටිරේනියන් මුහුදු ප්‍රදේශයේදීයි. 

එය කිලෝමීටර් 377ක (සැතපුම් 234) ගැඹුරකදී හටගෙන තිබෙන බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළා. 

(colombotimes.lk)