29 May 2026

logo

ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා



වෙසක් උත්සවය සැමරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවහන සේවා ආරම්භ කර තිබෙනවා.
 
ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ අලුත් අවුරුදු කාලසටහන පරිදි වෙසක් උත්සවය සඳහා ද බස් රථ ධාවනය කරන බවයි.

ඒ අනුව කොළඹ කොටුව සිට සියලු පළාත් ආවරණය වන පරිදි එම බස් රථ යොදවා ඇති බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා. 

(colombotimes.lk)