පේදුරුතුඩුව සහ කට්කෝවලම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයන් සිව්දෙනෙක් අතුරුදන් වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔවුන් පෙරේදා රාත්‍රියේ යාත්‍රා 02කින් මෙලෙස මුහුදු ගොස් ඇති බවයි.
අතුරුදන් වූ ධීවරයන් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ ධීවරයන් සහ අදාළ අංශ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)
