29 May 2026

logo

දන්සැල් ලියාපදිංචිය අදින් අවසන්



වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම සඳහා දුන් කාලය අදින් (29) අවසන් වනවා.
 
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මාර්ගයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දන්සැල් ලියාපදිංචි කළ යුතු බවයි.

දන්සැල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ද මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. 

(colombotimes.lk)