29 May 2026

logo

ලංගම බස් රථයක් පෙරළෙයි - 26කට තුවාල



ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ මොණරාගල සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ තිස් එකේ හන්දිය ප්‍රදේශයේදීයි.  

එම අනතුරෙන් තුවාල ලැබූ 26දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)