29 May 2026

logo

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි



ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක දැනුවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)