16 July 2025

logo

කොදෙව් පිල අයිති කරගත් ක්‍රිකට් ලොවේ අමිහිරි වාර්තා



බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 176කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 27ක් පමණයි.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කර ගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණා.

එලෙස කොදෙව් පිල අයිති කරගත් ක්‍රිකට් ලොවේ අමිහිරි වාර්තා පිළිබඳ ගෙන එන Global Times Video එක පහතින්, 



(colombotimes.lk)