ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාව වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1,053ක් උපයා ඇති බව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 418ක් උපයාගෙන ඇති බවයි.
එමෙන්ම ජනවාරි මාසයේ වෙළඳ භාණ්ඩ ආනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,786ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)