01 March 2025


IMF ණය පහසුකම ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්



IMF ණය පහසුකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙනවා.

ඒ ආර්ථික, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය අනිල් ජයසිංහ සහභාගීත්වයෙන්.

(colombotimes.lk)